1130x220 AdSpace

  • Latest News

    Saturday, January 9, 2016

    පෘථිවියේ සියළුම අයිස් දිය වුනොත්.....................................?



    අයිස් දිය වීම නිසා වර්ෂයෙන් වර්ෂය මුහුදු ජල මට්ටම යම් ප්‍රමාණයකින් ඉහල යනවා. අයිස් කඳු දියවීම ගෝලීය උෂ්ණත්වය ඉහල යාම (Global Warming) නිසා සිදු වන්නක් බව අප කව්රුත් අසා ඇති කරුණක්. අන්තර් ජාතික දේශගුණික විපර්යාස තක්සේරු වාර්තා වලට අනුව මෙම ශත වර්ෂයේදී මුහුදු ජල මට්ටම මීටරයකට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහල යෑමේ අවධානමක් පවතින බව පැවසේ.















    පෘථිවියේ ඇති සියලුම අයිස් දිය වී ගියහොත් මුහුදු ජල මට්ටම අඩි 216 කින් ඉහල යාමට හැකියාව ඇති බව National Geographic හරහා පෙන්වා දී ඇත. එහි බලපෑම කොතෙක්ද යත් ලෝකයේ මහද්වීප වල හැඩය වෙනස් වෙන අතර ඇතැම් නගර පවා ජලයෙන් යටවී යාමට හැකියාවක් ඇත.


    අයිස් ග්ලැසියර දියවීම හා ගෝලීය උෂ්ණත්වය ඉහල යාම ඔබ හොඳින් දන්නා කරුණක් මෙයට වගකිව යුත්තද මිනිසාමය.



    පෘථිවිය මත ඇති සියලුම අයිස් දියවී ගියහොත් අප ලංකාවට කුමක් සිදුවේද?


    මෙය නරඹන්න.
    https://youtu.be/VbiRNT_gWUQ





    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: පෘථිවියේ සියළුම අයිස් දිය වුනොත්.....................................? Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top