දිරි දින කිහිපයේද දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල විටින් විට වැසි ඇති විය හැකි යයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.
විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත් හා ගාල්ල මාතර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවල පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇති බවත් උදය කාලයේදී දැඩි මීදුමක් ඇති විය හැකි බවත් දෙපාර්තමේන්තුව කියයි




0 comments:
Post a Comment