1130x220 AdSpace

  • Latest News

    Sunday, January 10, 2016

    කෝටියක හෙරොයින් තොගයක් අල්ලයි..



    පොලිස් දුෂණ මර්ධන අංශය විසින් මාළිගාවත්ත ප‍්‍රදේශයේදී රුපියල් කෝටියක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
    මෙසේ අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ප‍්‍රමාණය කිලෝ එකකුත් ග‍්‍රෑම් 176න් බවද වාර්තා වෙයි

    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: කෝටියක හෙරොයින් තොගයක් අල්ලයි.. Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top