1130x220 AdSpace

  • Latest News

    Sunday, January 10, 2016

    තේ මිල යලි නගී.. දුප්පතා ගේ සතුට ඉතිරෙයි


    මෙරට තේ මිල පහත වැටීමෙන ඇති වී තිබුණු අර්බුදය යථා තත්වයට පත් වෙමින් ඇතැයි තේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතා පවසයි.
    ඔහු පෙන්වා දෙන්නේ මේ මාසයේ පහතරට තේ කිලෝවක මිල රුපියල් 430.44කට වඩා වැඩි වූ බව වූ බවත්, උඩරට තේ කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 435.89කටත් වැඩි බවත්, මැද රට තේ කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 377.22 කට වඩා වැඩි බවත්ය.

    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: තේ මිල යලි නගී.. දුප්පතා ගේ සතුට ඉතිරෙයි Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top