1130x220 AdSpace

  • Latest News

    Sunday, January 10, 2016

    ලංකාවේ පළමු ආදිවාසී නාවික හමුදා භටයා


    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිය 223 වැනි ආධුනික නැවියන් බඳවා ගැනීමේදී ආදිවාසී තරුණයෙකු  පළමුවරට නාවික හමුදාවට බඳවා ගනු ලැබීය.ඔහු ආධුනික නැවි එච්.එම්.ප්‍රසංක ප්‍රදීප් ජයවර්ධනයි.
    223 වැනි ආධුනික නැවියන් විසිරයාමේ පෙළපාළිය ගාල්ල බූස්ස ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ  ආයතනයේදී  දකුණු නාවික පෙදෙස භාර ආඥාපති රියර් අද්මිරාල් ජේ.ජේ. රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
    මහියංගණයේ දඹාන පදිංචි ආධුනික නැවි ප්‍රසංක ප්‍රදීප්ගේ මී මුත්තා වන්නේ උනාපාන වරිගේ හීන්බණ්ඩයාලා ඇත්තෝය.
    sinhala.sritvnews.lk/
    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ලංකාවේ පළමු ආදිවාසී නාවික හමුදා භටයා Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top