1130x220 AdSpace

  • Latest News

    Saturday, January 23, 2016

    රත්‍රන් ගණන් බසියි



    මේ වනවිට ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල විශාල වශයෙන් පහත වැටෙමින් තිබුනද රුපියලේ අගය කඩාවැටීම හේතුකොටගෙන එම වාසිය මෙරට ජනතාවට හිමි නොවන බව හෙළි වී තිබේ.

    ලෝක වෙළදපොලේ රත්‍රන් මිල අඩු වී ඇත්තේ ඇමරිකානු ඩොලරය තවදුරටත් ශක්තිමත්වීම නිසා බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දී තිබේ.

    රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1,068යි ශත 30ක් ලෙස වාර්තා වේ.

    ඉන්දීය සහ චීන ආර්ථිකයන්ගෙන් හිමි වන ඉල්ලුම පහත වැටීම රන් මිල අඩුවීමට තවත් හේතුවක් වී තිබේ

    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: රත්‍රන් ගණන් බසියි Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top