1130x220 AdSpace

  • Latest News

    Thursday, February 4, 2016

    ඖෂධ මිල සීඝ‍්‍රයෙන් ඉහල යයි.


    ඖෂධ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කල පසු ඖෂධ මිල පාලනයක් ඇතිවන්නේ යයි කියුවද අද වන විට රටපුරා ඖෂධ වර්ග රැසක මිල ගණන් 15-30%ත් අතර ප‍්‍රමාණයෙන් ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති වෛද්‍ය නිෂාන්ත දසනායක මහතා පවසන්නේ වේදනානාශක ප‍්‍රතිජීවක හා ආලේපන වැනි වැඩිපුර භාවිත වන ඖෂධවර්ගවල මිල ගණන් වැඩි වශයෙන් එසේ ඉහළ ගොස් ඇති බවය.

    එසේම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් පවත්වාගෙන යන ඔසුසැල්වලින් අලෙවි කරන ඖෂධ වර්ගද වඩා ශීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇතැයිද ඔහු සදහන් කලේය.

    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඖෂධ මිල සීඝ‍්‍රයෙන් ඉහල යයි. Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top