ලෝකයේ වැඩිම කාලයක් විසු සර්පයා
මෙම සර්පයා ලෝකයෙ මෙත්ක් වර්තාවි ඇති වැඩිම කාලයක් වාසය කළ සර්පයා වන්නේ ය. බොආ කොන්ස්ට්‍රක්ටර්(boa cornstricor)නම් ඔහුගේ විදය්‍යත්මක නමින් හදුන්වන මෙම සර්පයා වර්.40යි.මාස 3 දින 14ක් ජිවත්ව 1977.04.15 දා මිය ගියෙ ය.
මේ සර්පයාගේ නිවහන වුයේ ඇමරිකාවේ ,ඒක්සත් ජනපදයේ.පෙන්සිල්වේනියාවේ ෆිල්ඩෙල්පියා සත්ත්ව යන නාමයෙන් හදුන්වනු ලබයි..මේ සත්වයා සුරතල් නාමයේන් හදුන්වනු ලැබ ඇත.
0 comments:
Post a Comment