1130x220 AdSpace

  • Latest News

    Monday, May 18, 2015

    ඔබ මෙතෙක් නොදුටු සාගර ගවේෂණ යානයක්....................



    "Sea Orbiter" යනුවෙන් හඳුන්වන මෙම යානය සාගර ගවේෂණ යානයක්, එහෙමත් නැත්තනම් යාත්‍රාවක් ලෙස හැඳින්වීමට පුළුවන. ඔබ කොතෙකුත් අභ්‍යවකාශ යනා දැක තිබුනද මෙය ඉතාමත් වෙනස් ආකාරයේ ඔබට අලුත් අත්දැකීමක් වනු නොඅනුමානයි. 








    ප්‍රංශ ජාතික වස්තු විද්‍යාඥයෙකු වන "Jacques Rougerie" ගේ සැලසුමක් වන මෙම යාත්‍රාව සාගර ගව්ෂණ පර්යේෂණ විද්‍යාගාරයක් ලෙස හැඳින්වීමට පුළුවන.


















    මෙම යාත්‍රාවේ උස අඩි 170 කි. එයින් 3/1 ක ප්‍රමාණයක් ජලයෙන් උඩත් අනික් 3/2 ක ප්‍රමාණය ජලයෙන් යටත් සිටින ආකාරයට මෙය සැලසුම් කර ඇත. මෙහි ඇති විශේෂත්වය නම් එක වර ජලය යටත් ජලයෙන් මතුපිටත් ගවේෂණය කිරීමට හැකිවීමයි. මෙය යොදාගෙන සාගරයේ ඉතාමත් ගැඹුරු ස්ථානද ගවේෂණය කිරීමට හැකියාව ඇත.











    https://youtu.be/Sf4lw-00t1M







    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඔබ මෙතෙක් නොදුටු සාගර ගවේෂණ යානයක්.................... Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top