1130x220 AdSpace

  • Latest News

    Saturday, January 23, 2016

    ආර්ථිකය අවදානම්! රුපියල තවත් කඩා වැටේ



    ආණ්ඩුව මුහුණදී තිබෙන ආර්ථික අර්බුදයේ ප්‍රකාශනය අද වනවිට බරපතල වී ඇත අතර රුපියලේ අගය තවදුරටත් බිඳ වැටෙමින් රුපියල් 144 ශත 17ක් දක්වා ඩොලරයේ අගය ඉහළ ගොස් ඇත.

    මෙය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම කඩා වැටීම වන අතර අයවැය ආසන්න වත්ම මෙම තත්වය උදා වීම ආණ්ඩුව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයේ තරමේ ප්‍රකාශනයක් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

    ජූනි මාසයේදී ඩොලර් එකක රුපියල් වටිනාකම 133 ශත 70ක් වී තිබූ අතර අද (11) වනවිට එය රුපියල් 144 ශත17 ඉක්මවා ගොස් තිබේ. මේ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති නවතම නිවේදනයේ සඳහන් වේ.

    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ආර්ථිකය අවදානම්! රුපියල තවත් කඩා වැටේ Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top