16 පෙබරවාරි 2016 අවසාන වරට යාවත්කාලීන කළේ 10:12 GMT
දකුණු ආසියාතික ක්රීඩා තරඟයකින් ලබා ගන්නා රිදී සහ ලෝකඩ පදක්කම්වල වටිනා කමක් නොමැති බව ශ්රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා පවසයි.
ක්රීඩාවට සමත්කම් දක්වන අය හඳුනා ගෙන ඔවුන් ජාතික සහ අන්තර්ජාතික තලයට ගෙන එම සඳහා සාර්ථක වැඩ පිළිවෙළක් දියත් කිරීමට ක්රීඩා සංවර්ධන බලධාරීන් අසමත් වී ඇති බවයි ශ්රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්රනාන්දු තවදුරටත් කියා සිටියේ.
0 comments:
Post a Comment