සිගිරියේ රක්ෂිතයේ අලියෙකු මරුවාට දඩය එක්ලක්ෂ විසිපන්දාහයි.
සිගිරිය රකිෂිත ආසන්නයේදි විදුලිය යොදාගෙන වන අලියෙකු මැරු පුද්ගලයකුට දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදි එක්ලක්ෂ විසිපන්දාහක් අඩයක් නියම කලේය.
2008 වසරේදි සිගිරිය රක්ෂිතය ආසන්න ප‍්‍රදේශයකදි වන අලියෙකු විදුලිසැර යොදාගෙන මැරිමේ වොදනාවට වරද කරුවු පුද්ගලයකුට දඹුල්ල දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් බණ්ඩාර කුලතුංග මහතා විසින් ඉහත දඩය නියම කලේය.
මෙසේ අලියෙකු මරිමේ චොදනාවට වරද කරුවුයේ සිගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වත්තේගෙදර සුමිත් ඉන්දික නැමැති පුද්ගලයකි.
සිගිරිය අඩවි වන සහකාර එම් ආර් යු ධම්මික පේරේරා මහත්මා සහා අඩවි වන නිලධාරි ඒ පි ටි කේ ජයවර්ධන මහත් වරැන් වසින් පැමිනිල්ල
0 comments:
Post a Comment