1130x220 AdSpace

  • Latest News

    Saturday, April 9, 2016

    ළමා වියේ දී කරදර දෙන ටොන්සිල් ප්‍රදාහය හෙවත් ටොන්සිලයිටිස්‌ (Tonsillitis)

    මොනව ද මේ ටොන්සිල්?


    ටොන්සිල් වශයෙන් හඳුන්වනු ලබන්නේ වසා ගැටිති හෙවත් කුද්දටිවලට සමාන උගුරේ ඇතුළතින් පවතින ව්‍යqහ කිහිපයකි.

    සිරුරේ ස්‌වාභාවික ආරක්‌ෂණ යාන්ත්‍රණයේ හෙවත් ප්‍රතිශක්‌තිකරණ පද්ධතියේ කොටසක්‌ වන මින් මුඛය සහ අවට ප්‍රදේශයෙන් ඇතුළු වන විෂබීජවලට එරෙහි ප්‍රතිදේහ නිපදවීමට අවශ්‍ය පණිවිඩය ප්‍රතිශක්‌තීකරණ පද්ධතිය වෙත ලබා දෙයි. මෙලෙසින් ම නාසයෙන් ඇතුළු වන විෂබීජවලට අදාළ පණිවිඩය සපයන්නේ නාසයේ පිටුපසින් ඇති ඇඩිනොයිඩ් පටකයෙනි.
    මේ කාර්යභාරය දරුවා ගේ වයස අවුරුදු එක හමාර පමණ වන විට අවසන් වුවත් ඉන් පසුව ද මේ ග්‍රන්ථි ක්‍රමයෙන් හැකිළෙමින් ජීවිත කාලය පුරා පවතියි.

     උපුටා ගැනිම vidusara පුවත් පත
    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ළමා වියේ දී කරදර දෙන ටොන්සිල් ප්‍රදාහය හෙවත් ටොන්සිලයිටිස්‌ (Tonsillitis) Rating: 5 Reviewed By: Yowun TV
    Scroll to Top