1130x220 AdSpace

  • Latest News

    Friday, May 15, 2015

    පිටසක්වල ජීවීන්ගේ ප්‍රතිචාර ලබා ගැනීමට "ආයුබෝවන්" විශ්වයට ගිය විදිය..............................


    සිංහල භාෂාව විශ්වයට මුදා හරිමින් විශ්වයේ ඇතැයි විශ්වාස කරන පිටසක්වල ජීවීන් ඇමතීමට නසා ආයතනය සූදානම් වී තිබේ.
    විශ්වයේ සිටින බවට සැකකෙරෙන පිටසක්වල ජීවීන්ගේ ප්‍රතිචාර ලබා ගැනීම සඳහා නාසා ආයතනය ලොව පුරා ඉපැරණි ඉතිහාසයක් ඇති භාෂා 55 ක ශබ්ද විශ්වයට මුදා හැර ඇති අතර එයට සිංහල භාෂාවද යොදා ගෙන ඇත. ලෝකයේ ඇති ඉපැරණිතම භාෂා අතරට අප සිංහල භාෂාවද එක්වී තිබීම අප ශ්‍රී ලාංකිකයන් ලෙස ඉතා ආඩම්බරයට කරුණකි. මෙය අප සිංහල භාෂාවේ අගය තවත් වැඩි කර ලූ  පුවතකි.




    නාසා ආයතනය මගින් සිංහල භාෂාවේ ඇති එක වචනයක් වන ලෝකයේ අන් ජාතීන් වැඩි ප්‍රමාණයක්ම දන්නාවූ "ආයුබෝවන්" යන වචනය විශ්වයට මුදා හැරීමට කටයුතු කර ඇත. "Golden Record"  "ගෝල්ඩන් රෙකෝර්ඩ්" ලෙස මෙම ශබ්ද පටිගත කිරීම නම් කර ඇත.

    https://youtu.be/k2lnMCIH6Zw





    මීට වසර 25 කට පෙර ආරම්භ වූ මෙය  "Golden Record"   "Voyager" අභ්‍යවකාශ යානා වලට සම්බන්ධ කර අනන්ත අවකාශය හරහා ගමන් කිරීමට අනුයුක්ත කරන ලදී.  පොළොවේ සිට සංගීතය, පින්තූර හා ශබ්ද වලට අමතරව භාෂා 55 කින් ශුභ පැතුම් ඇතුළත් විය.



    ඒ සඳහා යොදා ගත් භාෂාවන් අයත් වන්නේ.

    Akkadian
    Amoy (Min dialect)
    Arabic
    Aramaic
    Armenian
    Bengali
    Burmese
    Cantonese
    Czech
    Dutch
    English
    French
    German
    Greek
    Gujarati
    Hebrew
    Hindi
    Hittite
    Hungarian (Magyar)
    Ila (Zambia)
    Indonesian
    Italian
    Japanese
    Kannada (Kanarese)
    Kechua (Quechua)
    Korean
    Latin
    Luganda (Ganda)
    Mandarin Chinese
    Marathi
    Nepali
    Nguni (Zulu)
    Nyanja
    Oriya
    Persian
    Polish
    Portuguese
    Punjabi
    Rajasthani
    Romanian
    Russian
    Serbian
    Sinhalese
    Sotho (Sesotho)
    Spanish
    Sumerian
    Swedish
    Telugu
    Thai
    Turkish
    Ukrainian
    Urdu
    Vietnamese
    Welsh
    Wu

    http://www.jpl.nasa.gov/video/details.php?id=1215


    • Web Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: පිටසක්වල ජීවීන්ගේ ප්‍රතිචාර ලබා ගැනීමට "ආයුබෝවන්" විශ්වයට ගිය විදිය.............................. Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top