ශී්කා රේගු දෙපාර්තමේන්තුව මගින් මීට වසර හිපයකට පෙර අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් මිලියන 368කට අධික වටිනාකමකින් යුත් ඇත්දළ තොගයක් හෙට (26) ප්‍රසිද්ධියේ විනාශයට පත් කෙරෙනවා.
එ් කොළඹ ගාලුමුවදොර පිටියේදීයි. ජාත්‍යන්තර රේගු දිනයට සමගාමීව සිදුකරන මෙහි අරමුණ සත්ව හිංසනයට එරෙහි වීමයි.
මෙලෙස විනාශ කරනු ලබන්නේ 2012 වර්ෂයේ දී මෙරටට ගෙන ඒමට උත්සාහ කළ අත්දළ තොගයක්.
මෙම ඇත්දළ තොගය අප්‍රිකානු කැළෑවල ජීවත්වූ ඇතුන් අමානුෂික ලෙස ඝාතනය කර කපාගත් ඇත්දළ තොගයක් බවයි වාර්තාවන්නේ.
359 කින් යුත් මෙම ඇත්දළ තොගයේ බර කිලෝ 1500 කට අධිකයි.
(under the courtesy of nethfm news web)
0 comments:
Post a Comment