බටහිර ඉන්දියාවේ මුම්බායි නගරයේ වෙරළට අඩි හතළිහක් දිගට වැඩුණු තල්මසෙකු ගොඩගසා තිබේ. වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටින ‘බ්‍රයිඩ්’ තල්මස් ...
Sunday, January 31, 2016
මෝරෙකුට ගොදුරක් වූ මෝරෙක්
7:59:00 PM
මෝර මත්ස්‍ය විශේෂයකට අයත් අඩි 7.2 ක දිගින් යුත් ගැහැණු මෝරෙක් වෙනත් මෝර විශේෂයකට අයත් අඩි 3.9 ක දිගින් යුත් පිරිමි මෝරකු මරා ක්‍රමයෙන් ...
නව ක්‍රිකට් පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ්
7:57:00 PM
ලංකා කට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ග්‍රැහැම් ෆෝඩ් පත්කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. 2012 දීත් ලංකාව කණ්ඩායමේ පුහුණු...
Friday, January 29, 2016
ලංකා පාපන්දු කණ්ඩායම් දෙකට පුහුණුවක්
8:20:00 PM
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන ලංකා පිරිමි පාපන්දු කණ්ඩායම නුවරඑළියේ පුහුණුවීම් කටයුතුවල යෙදී සිටියි. කාන්තා පාපන්දු කණ්ඩායම සිං...
Thursday, January 28, 2016
19 න් පහල ලෝක ශූරතාවලිය: 'බලාපොරොත්තුව කුසලානය'
9:32:00 PM
28 ජනවාරි 2016 අවසාන වරට යාවත්කාලීන කළේ 10:47 GMT බංග්ලාදේශයේදී බදාදා ආරම්භ වූ 19 න් පහල ක්‍රිකට් ලෝක ශූරතාවලියේදී පළමු වතාවට ශ්‍රී ල...
සෞදියේ සිටි උගන්ඩා ගෘහ සේවිකාවන් ආපසු කැඳවයි
9:26:00 PM
සෞදි අරාබියේ කොටු වී සිටින උගන්ඩා ජාතික කාන්තාවන් හත් දෙනකු නැවත සිය රටට ගෙන්වා ගන්නා බව උගන්ඩා ආණ්ඩුව නිවේදනය කළේය. ගෘහ සේවය සඳහා සෞ...
දිය යට අසිරිය
9:23:00 PM
මැලේසියානු මුහුදේ කිමිදුණු අවස්ථාවක දුටු සුන්දරත්වය කාචයේ සටහන් වූ අයුරු. ඡායාරූප රැගෙන මතු පිටට එද්දී කැමරාව මත සිටි අමුත්තෙක්. ...
නොසිතු මොහොතක ද.'හමාස්' උමග කඩා වැටී හතක් මරුට
3:39:00 PM
උමගක් කඩා වැටීම හේතුවෙන් එහි සැඟවී සිටි සිය සාමාජිකයන් හත් දෙනෙකු මරණයට පත් වී ඇති බව හමාස් පලස්තීන කැරලිකරුවෝ පවසති. ගාසා තීරයේ ඊසාන ද...
Tuesday, January 26, 2016
තිසර පෙරේරා ටෙස්ට් පිටියෙන් සමුගනියි
10:18:00 PM
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියවුවෙන් දස්කම් පාන ක්‍රීඩක තිසර පෙරේරා බීබීසී සංද...
මරණය දැක දැකත් යහතින්
9:55:00 PM
20 ජනවාරි 2016 අවසාන වරට යාවත්කාලීන කළේ 14:32 GMT වේගයෙන් ධාවනය වෙමින් තිබුණ මෝටර් රථයක් පාරෙන් ඉවතට පැන ඉන්ධන පිරවුම් හලක පිහිටි ව...
තරඟ පාවාදීම: ජයනන්ද වර්ණවීරට තෙවසරක තහනමක්
8:53:00 PM
තරඟ පාවාදීම: ජයනන්ද වර්ණවීරට තෙවසරක තහනමක් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය බාරව කටයුතු කරන ජයනන්ද වර්ණවීරගේ දූෂණ චෝදනා මත වසර තුනකට තහ...
ඇත් දළ විනාශ කළ 'පළමු දකුණු ආසියානු රට ශ්‍රී ලංකාව
7:25:00 AM
ශ්‍රී ලංකා රේගුව භාරයේ වසර තුනකට අධික කාලයක් පැවති ඇත් දළ 359 ක තොගයක් අද කොළඹ ගාලු මුවදොර පිටියේදී ප්‍රසිද්ධියේ විනාශ කර දැමීම සිදු විය....
ඇමරිකාවට හිම කුණාටුවක්
7:23:00 AM
23 ජනවාරි 2016 අවසාන වරට යාවත්කාලීන කළේ 13:41 GMT ශතවර්ෂයක් ඇතුළත වාර්තා වූ විශාල හිම කුණාටුවකට ඇමරිකාවේ නැගෙනහිර වෙරළ කලාපය මුහුණ දී...
බලාපොරොත්තුව ආසියානු කුසලානය: දෘශ්‍යාබාධිත ක්‍රීඩකයෝ
7:22:00 AM
දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සම්මානයක් දිනාදීම සිය බලාපොරොත්තුව බව ආසියානු කුසලානයට තරඟ වැදී සිටින ශ්‍රී ලංක...
Sunday, January 24, 2016
ලංකාවේ සෞඛ්‍ය වෙනුවෙන් චීනයෙන් ඩොලර් මිලියන 50ක්
11:38:00 PM
මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ දියුණුව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50 ක ආධාර ප්‍රදානයක් ලබා දීමට චීන රජය තිරණය කර ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛ...
කුරුළු දඩයක්කාරයෝ පකිස්තාන් අධිකරණය පරාජය කරති
8:55:00 PM
දුර්ලභ ගනයේ කාන්තාර පක්ෂියකු වන ‘හුබරා බස්ටඩ්’ (houbara bustard) මරා දැමීම තහනම් කරමින් කලින් ප්‍රකාශයට පත් කර තිබුණ අධිකරණ තීන්දුවක් පක...
තුර්කිය අසල මුහුදේ බෝට්ටු අනතුරු දෙකක්
8:51:00 PM
තුර්කි මුහුදු සීමාව ඇතුලත සිදු වූ අනතුරු දෙකකින් මරණයට පත් සංක්‍රමණිකයන් හතලිහක වත් සිරුරු සොයා ගත් බව වෙරලාරක්ෂ...
ජාතික පාරිභෝගික මිල දර්ශකය 2015 නිකුත් කෙරේ..
8:49:00 PM
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නවතම පාරිභෝගික මිල දර්ශකය වන “ජාතික පාරිභෝගික මිල දර්ශකය 2015” ප්‍රකාශයට පත්...
හවායි මිසයිල ආරක්‍ෂණ කඳවුර සංග‍්‍රාමික සංකීර්ණයක් කිරීමේ සැලසුමක්
8:38:00 PM
උතුරු කොරියාව විසින් එල්ල කර ඇති න්‍යෂ්ටික අවදානම මැද හවායි දිවයින්හි පිහිටුවා ඇති ඒජිස් මිසයිල ආරක්‍ෂණ කඳවුර සංග...
මිලියන 368ක් ගාලු මුවදොරදී
8:33:00 PM
ශී‍්‍කා රේගු දෙපාර්තමේන්තුව මගින් මීට වසර හිපයකට පෙර අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් මිලියන 368කට අධික වටිනාකමකින් යුත් ඇත්දළ තොගයක...
Saturday, January 23, 2016
රටේ සෞන්දර්යය ලොවට විදහා පාන හල්දුම්මුල්ල ඔසු උයන අපේ ජාතික උරුමය....................
3:57:00 PM
හල්දුම්මුල්ල ඔසු උයන ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් මෙහෙයවනු ලබන ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම...
ශ්‍රී ලංකාවේ එකම සමුද්‍ර කෞතුකාගාරය ගාල්ල කොටුවේ අපේ ජාතික උරුමය................
3:52:00 PM
ගාල්ල කොටුවේ සමුද්‍ර කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ එකම සමුද්‍ර කෞතුකාගාරය ගාල්ල කොටුවේ පිහිටා ඇත. 1992 මැයි 9 දින මහජනතාව සඳහා වි...
Subscribe to:
Posts (Atom)